කාලයත් සමඟ ඔබගේ ගෙවත්තේ බෝග කප්පාදු කිරීමට ද අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු වේ.
Learn moreඑදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න.
Learn moreහිතකර බෝග තෝරා ගත්විට එක් බෝගයක් වගා කිරීමෙන් අනෙක් බෝගයට හානියක් සිදුවන්නෙ නැහැ.
Learn moreඉඩමේ පිහිටීම, පස්වල ස්වභාවය, ජල සුලභතාවය, හිරුඑළිය බෝග වගා කිරීමේදී සැලකිල්ලට ගතයුතුය.