එදිනෙදා අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම
එදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න.
උදාහරණයක් ලෙස කරපිංචා, රම්පේ, සේර වැනි බෝග හැඳින්විය හැක.
වැඩිපුර තෙතමනය ප්‍රිය කරන වැඩි අවධානයක් යොමුකර රැකබලා ගත යුතු බෝගත් කුස්සිය අසලින් වගා කිරීම සුදුසුයි.
ගොවි උපදෙස්
ජාන විකුර්ති කරන ලද බෝග වෙනුවට දේශීය බෝග ව්‍යාප්ත කිරීම සදහා කටයුතු කරන්නේනම් වඩා සාර්ථක ගෙවතු වගාවක් නිර්මාණය කිරීමට හැකිවෙනු ඇත..