ගෙවතු වගාවේදී පිළිපැදිය යුතු ගොවි උපදෙස්
ගෙවතු වගාවේදී පිළිපැදිය යුතු ගොවි උපදෙස් පහතින් දැක්වේ.
හිතකරබෝගසංකලන
විවිධ බෝග රටා අනුගමනය කරමින් බෝග සංකලනයන් ඇතිකල හැකියි.
මේ සඳහා තෝරාගත යුත්තේ හිතකර/මිශ්‍ර බෝගයි.
හිතකර බෝග තෝරා ගත්විට එක් බෝගයක් වගා කිරීමෙන් අනෙක් බෝගයට හානියක් සිදුවන්නෙ නැහැ.
අතුරුබෝගවගාව
බෝග 2ක් හරි වැඩි ගණනක් හරි මාරුවෙන් මාරුවට සකස් කරන ලද පේළි අනුව සමාන අවධානයකින් යුතුව එකම භූමියේ වගා කිරීමයි.
මිශ්රබෝගවගාව
බෝග 2ක් හරි ඊට වඩා වැඩි ගණනක් හරි ලෙස නිශ්චිත පේළිසකස් කිරීමක් නැතිව එකම ඉඩකඩක මිශ්‍රව වගා කිරීමයි.
බහුබෝගවගාව
යම් භූමියක වසරක් හෝ යම් නියමිත කාලසීමාවක් තුල බෝග එකකට වඩා වැඩි සංඛ්‍යාවක් වගා කිරීමයි.
උපදෙස්
හොඳ වැඩසටහනක්. 🙂🙂
Very informative.