යෝජිත ගොවිපල මිල
බෝගය | යෝජිත ගොවිපල මිල (කිලෝ ග්රෑමයට රුපියල් ) |
බඩඉරිගු | 50 |
අර්තාපල් | 100 |
ලොකු ළුණු | 80 |
රතු ළුණු | 110 |
උදු | 220 |
මුං ඇට | 200 |
රට කජු | 220 |
වියලි මිරිස් | 650 |
සෝයා බෝංචි | 125 |
කුරක්කන් | 175 |
කවුපි | 220 |
තල | 200 |
කොල්ලු | 250 |
කහ | 80 |
ඉගුරු | 125 |
සුදු ළුණු | 350 |
සාරාංශය:
ගොවින් සඳහා සාධනීය මිලක් ලබාදීමත් පාරිභෝගික සුරක්ෂිතතාවය ඇති කිරීමත් අරමුණු කර මෙම මිලගණන් සැකසා ඇත. මෙම දේශීය බෝග නිෂ්පාදන ප්රවර්ධන සඳහා බඩඉරිඟු (50), අර්තාපල් (100), ලොකු ළුණු (80), රතු ළුණු (110), උදු (220), මුංඇට (200), රට කජු (220), වියළි මිරිස් (650), සෝයා බෝංචි (125), කුරක්කන් (175), කවුපි (220), තල (200), කොල්ලු (250), කහ (80), ඉඟුරු (125) හා සුදුළුණු (350), වගාවන්හි කිලෝ ග්රැමයට රුපියල් ගෙවීමට අපේක්ෂිතයි.
ගොවි උපදෙස්
සති කිහිපයකට පෙර අපි එලවලු ඇට අයදුම් කලෙමු.නමුත්,මේ වනතුරු නොලැබිනි. එමෙන්ම ඉඟුරු ,කහ වැනි බීජ ලබාගත හැකි ආකාරයක් පිලිබඳව දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිමු