සිරස් අවකාශයේ ආලෝකයෙන් උපරිම ප්‍රයෝජනය
සිරස් අවකාශයේ එක් එක් ස්ථර ආවරණය වන පරිදි ලැබෙන ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා බෝග වර්ග තෝරාගෙන වගා කරන්න.
ඉහළ ආවරණ ශාක
එළවළු – මුරුංගා, කතුරුමුරුංගා
පලතුරු – පේර, අලිගැටපේර
මධ්‍යම ආවරණ ශාක
පැපොල්, කෙසෙල්, වැල් අල, දඹල
පහළ ආවරණ ශාක
මිරිස්, මඤ්ඤොක්කා, බඩඉරිඟු
සෙවන ප්‍රිය ශාක
අන්නාසි, ඉඟුරු, බතල, කංකුං
ගොවි උපදෙස්