සරු ගෙවතු වගාවකට මග
එදිනෙදා ආහාර පිසීමේදී නිතරම වගේ අවශ්‍ය වන බෝග නිවසේ කුස්සිය අසලින්ම ඇති ඉඩකඩේ වගා කරන්න.
උදාහරණයක් ලෙස කරපිංචා, රම්පේ, සේර වැනි බෝග හැඳින්විය හැක.
වැඩිපුර තෙතමනය ප්‍රිය කරන වැඩි අවධානයක් යොමුකර රැකබලා ගත යුතු බෝගත් කුස්සිය අසලින් වගා කිරීම සුදුසුයි.
Very helpful.. thanks all of admin.