විශේෂ කරුණු
ගෙවතු වගාවේදී සැලකිලිමත් වියයුතු විශේෂ කරුණු:
හිරුඑළිය
හිරුඑළිය බෝග නිෂ්පාදනයට අවශ්‍යම සාධකයක්.
ගෙවත්තේ හැමතැනකටම ලැබෙන හිරුඑළියේ තිව්‍රතාවය එක සමාන නැහැ
ඒ ඒ ආලෝක තිව්රතාවයට ගැලපෙන බෝග වර්ග තෝරා සිටුවිය යුතුයි
ජල සැපයුම
එක් එක් බෝග වල ජල අවශ්‍යතාවය වෙනස්.
වර්ෂාවෙන් ලැබෙන ජලයට අමතරව අවශ්‍ය විටක බෝග සඳහා ජලය සැපයිය යුතු
වෙනවා.
ප්‍රදේශය
මෙයින් අදහස් වෙන්නෙ තමන් ජීවත්වන ප්‍රදේශයට උචිත/ගැලපෙන බෝග වර්ග
තෝරා ගැනීමයි.
එහිදී තමන්ගේ ප්‍රදේශය අයත් වන දේශගුණික කලාපයට, පසට ගැලපෙන බෝග
වර්ග තෝරා ගැනීමට සැළකිලිමත් වන්න.
ඉඩකඩ
බෝග තෝරා ගැනීමේදී තමන්ගෙ ගෙවත්තෙ බෝග වගාව සඳහා ලැබී තිබෙන
ඉඩකඩ පිළිබඳව සැළකිලිමත් විය යුතුයි.
වගා කිරීමට ලැබී තිබෙන ඉඩකඩ ප්‍රමාණය හා ස්ථානය අනුව බෝග තෝරන්න.
විශේෂ කරුණු
[ninja_form id=’2′]